නොමිලේ භාවිතා කළ හැකි ADHD මෙවලම්, මඟපෙන්වීම් සහ පෞද්ගලිකව කරබලන්න පුළුවන් ස්වයං පරීක්ෂණයක්.
1926 — ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව (නොමිලේ, පැය 24 පුරාම)
මේක වෛද්‍ය උපදෙසක් නෙවෙයි. ස්වයං පරීක්ෂණයක් කළාට ඒක රෝග විනිශ්චයක් වෙන්නේ නෑ — ඒ සඳහා වෛද්‍යවරයෙක් හමුවෙන්න.